Friday, January 1, 2010

අළුත් අවුරැද්ද සුභයි වගේ...

Posted by APN on 1/01/2010 01:39:00 AM





අළුත් අවුරැද්දෙ ඉස් ඉස්සෙල්ලම මගේ ෆොටෝ බ්ලොග් එක(APN PhotoBlog) සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරල. ඒ විතරක් නම් මදෑ, 2010 අවුරැද්දෙ සිංහල බ්ලොග් කියවනයෙ පළවුන ප්‍රථම පෝස්ට් එකත් මගේ ෆොටෝ බ්ලොග් එකේ එකක් වීම නම් මට අදහගන්නත් බැහැ. තව දෙයක් මේක ඵලවෙලා වැඩි වලාවක් යන්නත් කළින් මෙන්න නලිය මාව ෆලෝ කරනව. Thank you Naliya for encouraging me.

0 comments:

Post a Comment